Recent Posts
වෑලි පිල්ලෙන් ගරිල්ලා පිල්ලට
එදා දරුවන් පන්සලේ පාසලේදී අකුරු ලියුවේ වැලි පිල්ලකය. අද ඒ ඇගිල්ලෙන්ම දරුවා ලියන්නේ පරිගණක තහඩුවක ගරිල්ලා වීදුරුවක් මතය. එදා මෙසපොතේමියානු ලේඛකයා මැටි පෙත්තක (clay tablet)ලියූ කවිය අද කවියා ලියන්නේ විද්‍යුත් පෙත්තකය (e-tablet). හෙට ලියන්නට අවශ්‍ය වන්නේම නැත. අප විසින් කළ යුතු වන්නේ අතේ ඇති පෙත්තට අප ලිවීමට අවශ්‍ය දේ කියවීම පමණය. එදාට ශාක්ෂරතාව යනුවෙන් අදහස් වන්නේ කියවීම සහ අසා සිටීම පමණක් විය හැකිය. අපි මහා වටයක් කැරකී ආපසු මළ පොතේ අකුරක් නොදත් වාචික සමාජයක් කරා ගමන් කරමින් සිටිමු.
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව යනු සීමිත භූමි ප්‍රමාණයක් සහිත කුඩා දූපතකි. එසේ වුවද එම සීමිත භූමි ප්‍රමාණය තුළ දක්නට ලැ...
-
එය ස්ථීරය.ඇය තවදුරටත් මා සමීපයට පැමිණීමට උත්සාහ නොකරනු ඇත.නමුත් ඇයගේ නික්ම යෑම මැදහත් සිතකින් වින්ද ගන්නේ කෙලෙසක දැයි සෑම විට...
-
නින්දට යන වේලාවේදීත් සයනයේ අත පෙවිය හැකි දුරකින්ම ජංගම දුරකථනය තබාගෙන නින්දට යාමට තරම් සාමාන්‍ය ජන ජීවිතය තුළට විද්‍යුත් හා ඉලෙ...
-
මම මේ සටහන මෙහෙම ආරම්භ කරන්නම්. මගේ මතකයේ හැටියට එදා 1972 වසරේ දිනක උදෑසනකි. මට එවකට අවුරැදු හතරක් පමන හා මා නැඟෙණියට අවුරැදු තුනක් පම...
-
ඉ-සංකලණි සඟරාව මුලින්ම ඉදිරිපත් කෙරුණේ පීඩීඑෆ් ආකාරයෙනි. එය පූර්ණ ග්‍රාෆික පිටපතක් වන අතර එය බාගත කරගන්නැ යි ඔබ සැමට ආරාධනා කරමු. අන...
-
ආයුබෝවන්, ඔබ සැමට ද, අපට ද, ඔබ අප යා කෙරෙනා මෙම ව්‍යායාමයටද, දීර්ඝායු පතා මේ සටහන අරඹනු කැමැත්තෙමු. ඊ සංකලණි, පසු ගිය...
-
මේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ. දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා....
-
එදා දරුවන් පන්සලේ පාසලේදී අකුරු ලියුවේ වැලි පිල්ලකය. අද ඒ ඇගිල්ලෙන්ම දරුවා ලියන්නේ පරිගණක තහඩුවක ගරිල්ලා වීදුරුවක් මතය. එද...
-
ජීවිතයේදී අපිට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා. සමහර අයට අපි ආදරය කරනවා. සමහර වෙලාවට අපි ආදරය කරන අයත් අපිට ආදරය කරනවා. අපි සමහර ...
-
මම අද අන්තර්ජාලයෙන් ලොව සුප්‍රසිද්ධ මෝනාලීසා සිතුව ගැන අළුත් දෙයක් දැනගත්තා.විද්‍යාඥයන් පිරිසක් "මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය"...

No comments:
Post a Comment