Recent Posts
සඟරාවෙහි ඉදිරිපත් කිරීම් ආකාර ගැන
ඉ-සංකලණි සඟරාව මුලින්ම ඉදිරිපත් කෙරුණේ පීඩීඑෆ් ආකාරයෙනි. එය පූර්ණ ග්‍රාෆික පිටපතක් වන අතර එය බාගත කරගන්නැ යි ඔබ සැමට ආරාධනා කරමු.



අන්තර්ජාල කියවීම අකුරු පමණක් අඩංගු (text only) වියමනක් වන අතර එය තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති, නිර්මාණ සඳහා ඔබේ අදහස් ලබාගැනීමට, සංවාද කිරීමට අවකාශයක් තැනීම අරමුණු කොටගත්තකි.
බොහෝ දෙනෙකු විසින් කියූ පරිදි කුඩා තිර ප්‍රමාණ වලින් කියවද්දී අකුරු ප්‍රමාණය ගැටළුවක් වී ඇති හෙයින්, කුඩා තිර ප්‍රමාණ සඳහා වෙනම ග්‍රාෆික පිටපතක් පීඩීඑෆ් ආකරයෙන් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරගෙන සිටින්නෙමු.
Subscribe to:
Post Comments (Atom)
Follow us on facebook
Popular Posts
-
ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව යනු සීමිත භූමි ප්‍රමාණයක් සහිත කුඩා දූපතකි. එසේ වුවද එම සීමිත භූමි ප්‍රමාණය තුළ දක්නට ලැ...
-
එය ස්ථීරය.ඇය තවදුරටත් මා සමීපයට පැමිණීමට උත්සාහ නොකරනු ඇත.නමුත් ඇයගේ නික්ම යෑම මැදහත් සිතකින් වින්ද ගන්නේ කෙලෙසක දැයි සෑම විට...
-
නින්දට යන වේලාවේදීත් සයනයේ අත පෙවිය හැකි දුරකින්ම ජංගම දුරකථනය තබාගෙන නින්දට යාමට තරම් සාමාන්‍ය ජන ජීවිතය තුළට විද්‍යුත් හා ඉලෙ...
-
ආයුබෝවන්, ඔබ සැමට ද, අපට ද, ඔබ අප යා කෙරෙනා මෙම ව්‍යායාමයටද, දීර්ඝායු පතා මේ සටහන අරඹනු කැමැත්තෙමු. ඊ සංකලණි, පසු ගිය...
-
මම මේ සටහන මෙහෙම ආරම්භ කරන්නම්. මගේ මතකයේ හැටියට එදා 1972 වසරේ දිනක උදෑසනකි. මට එවකට අවුරැදු හතරක් පමන හා මා නැඟෙණියට අවුරැදු තුනක් පම...
-
ඉ-සංකලණි සඟරාව මුලින්ම ඉදිරිපත් කෙරුණේ පීඩීඑෆ් ආකාරයෙනි. එය පූර්ණ ග්‍රාෆික පිටපතක් වන අතර එය බාගත කරගන්නැ යි ඔබ සැමට ආරාධනා කරමු. අන...
-
මේ ඉන්නෙ උපුල්. දඟකාර හැඩකාර කොල්ලෙක්. තාම ඉන්නේ නමය පන්තියේ. දන්නවනේ නමය පන්තිය ගැන.හැමදේ ගැනම ඉහවහා ගිය කුතුහලය පිරිලා....
-
එදා දරුවන් පන්සලේ පාසලේදී අකුරු ලියුවේ වැලි පිල්ලකය. අද ඒ ඇගිල්ලෙන්ම දරුවා ලියන්නේ පරිගණක තහඩුවක ගරිල්ලා වීදුරුවක් මතය. එද...
-
නිලමේ : පීර පීර බඳින වරල හරිම හැඩයි නුඹට රෑට රෑට දිලෙන තරුද තනිය මකයි සඳුට සේද සේද දුහුල් සළුව ඇඳ...
-
මම අද අන්තර්ජාලයෙන් ලොව සුප්‍රසිද්ධ මෝනාලීසා සිතුව ගැන අළුත් දෙයක් දැනගත්තා.විද්‍යාඥයන් පිරිසක් "මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගය"...
No comments:
Post a Comment